යෙසායා 60:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි. යෙසායා 62:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි යෙරුසලම ස්ථිර ලෙස පිහිටුවන තුරු ඔබ නිහඬ නොවිය යුතුයි. යෙරුසලම පොළොවේ සියලු වැසියන්ගෙන් ප්‍රශංසාව ලැබෙන තත්වයට ගෙනෙන තුරු+ ඔබ දෙවි ඉදිරියේ නිහඬ නොවන්න.” 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
18 “ඔබේ දේශ සීමා තුළ බලහත්කාරකම්, කොල්ල කෑම් හා විපත් යළි කෙදිනකවත් සිදු වන්නේ නැත.+ ඔබේ පවුරු, ගැලවීම+ යන නමින්ද ඔබේ දොරටු, ප්‍රශංසාව යන නමින්ද හඳුන්වනු ලබයි.
7 දෙවි යෙරුසලම ස්ථිර ලෙස පිහිටුවන තුරු ඔබ නිහඬ නොවිය යුතුයි. යෙරුසලම පොළොවේ සියලු වැසියන්ගෙන් ප්‍රශංසාව ලැබෙන තත්වයට ගෙනෙන තුරු+ ඔබ දෙවි ඉදිරියේ නිහඬ නොවන්න.”
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+