ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 61:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 භූමියෙන් පැළෑටි හටගන්නාක් මෙන්ද උයනේ වපුරා තිබෙන බීජ දලු ලන්නාක් මෙන්ද+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි සියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකම+ හා ප්‍රීති ප්‍රශංසා හටගන්න සලස්වන්නේය.+

  • යෙරෙමියා 33:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මේ නගරය මාගේ ඉමහත් ප්‍රීතියට හේතුවක් වනු ඇත.+ මෙය පොළොවේ සියලු ජාතීන් ඉදිරියේ මට ප්‍රශංසාවක් හා ගෞරවයක් ගෙන දෙනු ඇත. මන්ද මේ නගරයේ වැසියන් වෙනුවෙන් මා කරන සියලු යහපත් ක්‍රියා ගැන පොළොවේ සියලු ජාතීහු දැනගන්නෝය.+ මම මෙහි වැසියන් වෙනුවෙන් කරන සියලු යහපත්කම් ගැන හා ඔවුන්ට ලබා දෙන සමාදානය ගැන අසා+ සියලු ජාතීහු භීතියට පත්ව+ කැලඹෙන්නෝය.’”+

  • ශෙපනියා 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ කාලයේදී ඔබට පීඩා කරන අයට විරුද්ධව මම ක්‍රියා කරන්නෙමි.+ කොරගසමින් සිටින සෙනඟව ගලවාගන්නෙමි.+ දසත විසිර සිටින සෙනඟව මම එකට එකතු කරන්නෙමි.+ ඔවුහු තමන් නින්දාවට ලක් වූ දේශයේදීම සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක් වනු ඇත. සියලුදෙනා ඉදිරියේ හොඳ නාමයකුත් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න