ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 85:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 විශ්වාසවන්තකම භූමියෙන් දලුලනු ඇත.+

      ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බලා සිටිනු ඇත.+

  • යෙසායා 45:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ස්වර්ගයේ වැසියෙනි, අහසෙන් වැසි වස්සවන්න.+ ධර්මිෂ්ඨකම නමැති වැහි බිඳුවලින් මුළු පොළොවම තෙමන්න.+ පොළොව පිබිදේවා! ඒ පුරාම ධර්මිෂ්ඨකම හා ගැලවීම නමැති බීජ හටගනීවා!+ ධර්මිෂ්ඨකම හා ගැලවීම පොළොව පුරාම පැතිරේවා! යෙහෝවා දෙවි වන මම එය ඉටු වීමට සලස්වන්නෙමි. ”+

  • යෙසායා 62:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 62 සියොන්හි ධර්මිෂ්ඨකම දීප්තිමත්ව බැබළෙන තුරු+ මම නිහඬ නොවෙමි.+ යෙරුසලමෙහි+ ගැලවීම දැල්වෙන පහනක් මෙන් දිස් වන තුරු+ මම නිශ්චල නොවෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න