ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 රජු පැනවූ නීතිය ගැන ප්‍රකාශ කළ සෑම පළාතකම හා සෑම නුවරකම ජීවත් වූ යුදෙව්වරුද එදින බොහෝ සෙයින් ප්‍රීති වෙමින් උත්සව පැවැත්වූහ.+ යුදෙව්වරුන්ට භය වූ+ ජනයාගෙන් බොහෝදෙනෙක්+ තමන් යුදෙව්වරුන් බව කියා සිටියෝය.+

  • යෙසායා 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊශ්‍රායෙල්වරුන්ව තමන්ගේම දේශය වෙතට ගෙන යන්නේ වෙනත් ජාතීන්ට අයත් ජනයායි. යෙහෝවා දෙවිගේ දේශයට පැමිණි පසු ඊශ්‍රායෙල් ජනයා එම ජාතීන්ව තමන්ගේ සේවක සේවිකාවන් ලෙස අයිති කරගනිති.+ ඔවුහු තමන්ව යටත් කරගෙන සිටි අයවද තමන්ගෙන් වැඩ ගත් අයවද යටත් කරගන්නෝය.+

  • යෙසායා 60:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔබට පීඩා කරන අයගේ දරුවෝ ඔබ ඉදිරියෙහි දණ නමති.+ ඔබට අගෞරව කළ අය ඔබේ පාමුල වැටෙති.+ ඔවුහු ඔබව ඊශ්‍රායෙල්හි ශුද්ධ දෙවි වූ යෙහෝවාගේ නුවර වන සියොන්+ කියා හඳුන්වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න