විලාප ගී 3:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 තමාට පහර දෙන තැනැත්තාගෙන් ඔහු කම්මුල ඉවතට හරවා නොගනීවා!+ තමාට කරන බොහෝ නින්දා අපහාස ඔහු දරාගනීවා!+ මීකා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සතුරාගේ ආක්‍රමණයට හසු වූ ජනයෙනි, ඔබ ඔබේ ශරීර කපා තුවාල කරගනු ඇත.+ සතුරා ඔබව වටලාගෙන ඇත.+ ඔහු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුගේ කම්මුලට සැරයටියෙන් පහර දෙන්නේය.+ ලූක් 22:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 මේ අතර යේසුස්ව අත්අඩංගුවට ගත් අය ඔහුට පහර දෙන්නත්+ ඔහුට කවටකම් කරන්නත්+ පටන්ගත්තෝය.+ යොහන් 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය.
30 තමාට පහර දෙන තැනැත්තාගෙන් ඔහු කම්මුල ඉවතට හරවා නොගනීවා!+ තමාට කරන බොහෝ නින්දා අපහාස ඔහු දරාගනීවා!+
5 “සතුරාගේ ආක්‍රමණයට හසු වූ ජනයෙනි, ඔබ ඔබේ ශරීර කපා තුවාල කරගනු ඇත.+ සතුරා ඔබව වටලාගෙන ඇත.+ ඔහු ඊශ්‍රායෙල්හි විනිශ්චයකරුගේ කම්මුලට සැරයටියෙන් පහර දෙන්නේය.+
22 ඔහු ඒ දේවල් පැවසූ විට ළඟ සිටගෙන සිටි එක් නිලධාරියෙක් යේසුස්ගේ කම්මුලට පහර දී,+ “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියා ඇසුවේය.