යෙසායා 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+ යෙසායා 53:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+
6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+
5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+