ගීතාවලිය 88:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ උදහසේ ගිනිදලු මා අසලින්ම ගියේය.+ඔබ ගෙන ආ භයානක දේවලින් මම විනාශ වී ගියෙමි.+ යෙසායා 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දේශය මෙසේ දැවෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ ඇවිළෙන කෝපය නිසයි. දේශයේ වැසියෝ ඒ ගින්නට දමන දර වැනිය.+ කිසිවෙක් තම සහෝදරයාටවත් අනුකම්පාව පෙන්වන්නේ නැත.+ එළිදරව් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+
19 දේශය මෙසේ දැවෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ ඇවිළෙන කෝපය නිසයි. දේශයේ වැසියෝ ඒ ගින්නට දමන දර වැනිය.+ කිසිවෙක් තම සහෝදරයාටවත් අනුකම්පාව පෙන්වන්නේ නැත.+
10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+