ගීතාවලිය 75:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+ එළිදරව් 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් ජාතීහු උදහස් වූහ. ඔබද උදහස් වී ඇත. එලෙසම මිය ගිය අයව විනිශ්චය කිරීමටත් ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටද+ ශුද්ධ තැනැත්තන්ටද ඔබේ නාමයට ගරුබිය දක්වමින් සිටින සියලු තරාතිරම්වල අයටද+ ආශීර්වාද කිරීමටත්+ පොළොව විනාශ කර දමන අයව+ විනාශ කර දැමීමටත්+ නියමිත කාලය පැමිණියේය.” එළිදරව් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+
8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+
18 නමුත් ජාතීහු උදහස් වූහ. ඔබද උදහස් වී ඇත. එලෙසම මිය ගිය අයව විනිශ්චය කිරීමටත් ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටද+ ශුද්ධ තැනැත්තන්ටද ඔබේ නාමයට ගරුබිය දක්වමින් සිටින සියලු තරාතිරම්වල අයටද+ ආශීර්වාද කිරීමටත්+ පොළොව විනාශ කර දමන අයව+ විනාශ කර දැමීමටත්+ නියමිත කාලය පැමිණියේය.”
19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+