ගීතාවලිය 60:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සෙනඟට දුක් විඳීමට ඔබ ඉඩහැරියෙහිය.+ඔබ අපට වයින් පොවා මත් වීමට සැලැස්වුවෙහිය.+ යෙසායා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය. යෙරෙමියා 49:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සෙනඟට පවා මාගේ උදහස නමැති කුසලානයෙන් බීමට සිදු වෙනවා නම්,+ මාගේ දඬුවමින් ගැලවීමට ඔබට පුළුවන් වෙයි කියා ඔබ සිතන්නෙහිද? ඔබට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය. මාගේ උදහස නමැති කුසලානයෙන් ඔබට බීමට සිදු වන බව නියතයි.”+ එළිදරව් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+ එළිදරව් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+ එළිදරව් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+
17 “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය.
12 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සෙනඟට පවා මාගේ උදහස නමැති කුසලානයෙන් බීමට සිදු වෙනවා නම්,+ මාගේ දඬුවමින් ගැලවීමට ඔබට පුළුවන් වෙයි කියා ඔබ සිතන්නෙහිද? ඔබට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්නේය. මාගේ උදහස නමැති කුසලානයෙන් ඔබට බීමට සිදු වන බව නියතයි.”+
10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+
19 මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+
6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+