යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+ යෙසායා 60:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 “ස්ත්‍රිය, නැඟිට+ ඔබේ ආලෝකය විහිදුවන්න!+ මන්ද ඔබට ආලෝකය උදා වී ඇත.+ යෙහෝවා දෙවිගේ තේජස ඔබ වටේට බැබළෙයි.+
52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+
60 “ස්ත්‍රිය, නැඟිට+ ඔබේ ආලෝකය විහිදුවන්න!+ මන්ද ඔබට ආලෝකය උදා වී ඇත.+ යෙහෝවා දෙවිගේ තේජස ඔබ වටේට බැබළෙයි.+