- 
	                        
            
            යෙරෙමියා 25:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
29 මන්ද මා විපත්ති පැමිණවීමට පටන්ගන්නේ මාගේ නාමය දරන නුවරෙන්ය.+ එසේනම් කිසි ලෙසකින් හෝ මාගේ දඬුවමෙන් ගැලවීමට පුළුවන් කියා ඔබ සිතන්නහුද?”’+
“ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘පොළොවේ සියලු වැසියන්ට පහර දෙන පිණිස මම කඩුවක් ගෙන්වාගන්නෙමි. එබැවින් කිසිසේත් ඔබට මාගේ දඬුවමින් බේරීමට නොහැකි වන්නේය.’
 
 - 
                                        
 
- 
	                        
            
            යෙරෙමියා 46:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
28 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘මාගේ සේවක යාකොබ්, මා ඔබ සමඟ සිටින නිසා කිසි දෙයකට භය නොවන්න.+ ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට නම් එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත.+ සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.’”+
 
 -