ගීතාවලිය 75:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+ යෙරෙමියා 25:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+ එළිදරව් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+
8 යෙහෝවා දෙවිගේ අතේ කුසලානයක් තිබේ.+එය පෙණ දමන, සැර අධික වයින්වලින් පිරී තිබේ.ඔහු මණ්ඩිවත් ඉතුරු නොකර, එම වයින් සියල්ලම වත් කරන්නේය.පොළොවේ සිටින සියලු දුෂ්ටයෝ එයින් බිඳක්වත් ඉතුරු නොවන සේ එය සම්පූර්ණයෙන්ම බොන්නෝය.”+
15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+
10 දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කර ඇති දෙවිගේ උදහස නමැති අමිශ්‍ර වූ වයින් බීමට ඔහුට සිදු වනු ඇත.+ ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද+ ඔහුට වධ දෙනු ලැබේ.+