ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”

  • යෙසායා 62:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යළි කෙදිනකවත් ඔබ අත්හරිනු ලැබූ තැනැත්තියක්යයි නොකියන්නේය.+ ඔබේ දේශය පාළුවට ගිය ස්ථානයක් කියාද කිසිවෙක් නොකියන්නේය.+ ඒ වෙනුවට ඔබව, ‘මාගේ ප්‍රීතිය’+ ලෙසද ඔබේ දේශය, ‘මාගේ භාර්යාව’ ලෙසද හඳුන්වනු ඇත. මන්ද යෙහෝවා දෙවි ඔබ ගැන ප්‍රීති වෙයි. ඔබේ දේශයද භාර්යාවක් ලෙස භාරගනු ඇත.+

  • ගලාති 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මන්ද ලියවිලිවල මෙසේ සඳහන් වේ. “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න. ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, නිහඬතාව බිඳ හඬ නඟන්න. මන්ද ස්වාමිපුරුෂයා ඇති තැනැත්තියගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ ඒ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති.”+

  • එළිදරව් 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ස්වර්ගයෙහි මහත් ලකුණක්+ දකින ලදි. එහි සූර්යයාගෙන් සැරසී සිටි ස්ත්‍රියක්+ සිටියාය. ඇගේ පාද යට සඳද ඇගේ හිස මත තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්ද තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න