ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 113:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 වඳ ස්ත්‍රියට, පුතුන් සිටින මවක් සේ+

      ප්‍රීති වීමට දෙවි සලස්වන්නේය.+

      ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

  • රෝම 11:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එලෙස මුළු ‘ඊශ්‍රායෙලයම’+ ගලවනු ලැබේ. ලියවිලිවල සඳහන් වන්නේ මෙයයි. “මිදුම්කරු සියොන්හි සිට පැමිණ,+ දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා යාකොබ් අතරින් ඉවත් කරන්නේය.+

  • ගලාති 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+

  • ගලාති 4:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 නමුත් නිදහස් ස්ත්‍රියගෙන් නියෝජනය වන්නේ ඉහළ තිබෙන යෙරුසලමය.+ ඇය නිදහස්ව සිටින අතර ඇය අපගේ මවය.+

  • එළිදරව් 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්‍රයකටම අයත්ව සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න