ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”

  • යෙසායා 54:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+

  • ෆිලිප්පි 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් අපට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි+ පුරවැසිභාවයයි.+ එහෙයින් ස්වර්ගයෙහි සිටින ගැලවුම්කරු වන ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්+ පැමිණෙන තුරු අපි මහත් ආශාවකින් බලා සිටිමු.+

  • එළිදරව් 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ස්වර්ගයෙහි මහත් ලකුණක්+ දකින ලදි. එහි සූර්යයාගෙන් සැරසී සිටි ස්ත්‍රියක්+ සිටියාය. ඇගේ පාද යට සඳද ඇගේ හිස මත තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්ද තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න