ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 31:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මාගේ පුත්‍ර ලෙමුවෙල්, වයින් බීම රජෙකුට නුසුදුසුය. නිතරම මත්පැන් සොයා යෑම නිලධාරියෙකුට සුදුසු නැත.+

  • යෙසායා 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 බොහෝ වයින් බීමටත් සැර මත්පැන් සෑදීමටත් දක්ෂ වූ අයට අත් වන්නේද දුක පමණි.+

  • යෙසායා 28:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මොවුහු වයින් සහ මත්පැන් නිසා මංමුළා වී ඇත. පූජකයාද අනාගතවක්තෘවරයාද+ මත්පැන් හා වයින් නිසා වියවුල් වී ඒ මේ අත ඇවිදිති.+ දර්ශන තේරුම්ගැනීමට හා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන තරමටම ඔවුහු මත් වී සිටිති.

  • හොෂෙයා 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+

  • මතෙව් 24:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 තමන් සමඟ සිටින සෙසු දාසයන්ට තළන්න පටන්ගෙන බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න