එසකියෙල් 16:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ වගේම ගණිකාවන් සමඟ ඇසුරු කරන පුරුෂයෝ ඔවුන්ට තෑගි දීමට පුරුදුව සිටිති.+ නමුත් ඔබ ඊට වඩා වෙනස්ය. ඔබ කෙරෙහි රාගයෙන් මත්ව සිටින සියලුදෙනාටම ඔබ තෑගි දෙන්නෙහිය.+ ඔබ සමඟ වේශ්‍යකම් කිරීමට දස දෙසින් මිනිසුන්ව ඇදගැනීම සඳහා ඔබ ඔවුන්ට අල්ලස් දෙන්නෙහිය.+
33 ඒ වගේම ගණිකාවන් සමඟ ඇසුරු කරන පුරුෂයෝ ඔවුන්ට තෑගි දීමට පුරුදුව සිටිති.+ නමුත් ඔබ ඊට වඩා වෙනස්ය. ඔබ කෙරෙහි රාගයෙන් මත්ව සිටින සියලුදෙනාටම ඔබ තෑගි දෙන්නෙහිය.+ ඔබ සමඟ වේශ්‍යකම් කිරීමට දස දෙසින් මිනිසුන්ව ඇදගැනීම සඳහා ඔබ ඔවුන්ට අල්ලස් දෙන්නෙහිය.+