ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • ලූක් 2:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඒ දරුවා හොඳින් ලොකු මහත් වී වැඩුණේය.+ ඔහුගේ ප්‍රඥාවද දිනෙන් දින වැඩි විය. දෙවිගේ කරුණාවද+ ඔහුට නොඅඩුව ලැබිණ.

  • රෝම 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න