ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 9:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එයින් අප තේරුම්ගන්නේ කුමක්ද? වෙනත් ජාතීන්ට අයත් අය ධර්මිෂ්ඨ වීමට උත්සාහ නොකළත් ඔවුහු දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨයන් බවට පත් වූහ.+ ඒ ඔවුන් තුළ තිබූ විශ්වාසය නිසාය.+

  • රෝම 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එසේම යෙසායාද ඉතා නිර්භීතව මෙසේ කියන්නේය. “මාව හඳුනාගැනීමට නොවෙහෙසුණු අය මාව හඳුනාගත්තෝය.+ මාගෙන් මඟ පෙන්වීම් නොපැතූ අය මට ළං වූහ.”+

  • එෆීස 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ කාලයේදී ඔබ ක්‍රිස්තුස් ගැන දැන සිටියේ නැත.+ එලෙසම ඔබ ඊශ්‍රායෙල් ජාතියෙන් ඈත්ව+ සිටි විදේශිකයන් වූ නිසා පොරොන්දුවට සම්බන්ධ වූ ගිවිසුම්වලට ඔබ කිසිම ආකාරයකින් සම්බන්ධ වී සිටියේ නැත.+ ඔබ මෙලොවෙහි ජීවත් වෙමින් සිටියේ බලාපොරොත්තුවක් නැතුවය.+ දෙවි ගැන දැනුමක්ද නැතුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න