ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+

  • ලෙවී කතාව 26:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔබ අතරෙන් බේරී ජීවත් වන අය ඔවුන්ගේ පාප නිසාද ඔවුන්ගේ පියවරුන්ගේ පාප නිසාද+ සතුරන්ගේ දේශයේදී කුණු වී යන්නෝය.+ ඔවුන්ගේ පියවරුන් මෙන් ඔවුහුද කුණු වී යන්නෝය.

  • මතෙව් 23:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඒ අනුව ධර්මිෂ්ඨ වූ+ ආබෙල්+ පටන් ශුද්ධස්ථානය හා පූජාසනය අතරේ ඔබ මරණයට පත් කළ බරකියාගේ පුත් සෙකරියා+ දක්වා පොළොවෙහි වැගිරෙවූ සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න