යෙසායා 65:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයන් කෑම කා+ තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය.+ මාගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් සිටින්නහුය.+ මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත්+ ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ මලාකි 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත්+ දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.”+
13 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයන් කෑම කා+ තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය.+ මාගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් සිටින්නහුය.+ මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත්+ ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.+
18 ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත්+ දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.”+