ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 15:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දුෂ්ටයන්ගේ මාර්ග යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ධර්මිෂ්ඨ මාර්ගය අත් නොහරින තැනැත්තාට ඔහු ප්‍රේම කරයි.+

  • හිතෝපදේශ 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+

  • එසකියෙල් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ෂාපාන්ගේ+ පුත්‍ර වූ යයෂනියා ඇතුළු ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙක්+ සුවඳ දුම් ඔප්පු කරන භාජන අතැතිව ඒ රූප ඉදිරියේ සිටගෙන සිටියෝය. එම භාජනවල තිබූ ද්‍රව්‍යවල සුවඳ සෑම තැනටම විහිදුණේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න