විනිශ්චයකරුවෝ 20:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ගිබෙයා නුවරේ+ සිටින ඒ නැහැදිච්ච මිනිසුන්ව+ අපිට භාර දෙන්න.+ ඔවුන්ව මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වුණු මේ කැළැල ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපි එහෙම කළොත් විතරයි.”+ එහෙත් බෙන්ජමින්වරුන් තම සහෝදරයන් වූ ඊශ්‍රායෙල්වරුන්ගේ ඉල්ලීම ගණනකටවත් ගත්තේ නැත.+ හොෂෙයා 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ගිබෙයා නගරයේ වැසියන් මෙන්+ ඔවුහුද සහමුලින්ම පිරිහී ඇත.+ දෙවි ඔවුන්ගේ පාප සිහි කර+ ඔවුන්ට දඬුවම් කරනු ඇත. හොෂෙයා 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+
13 ගිබෙයා නුවරේ+ සිටින ඒ නැහැදිච්ච මිනිසුන්ව+ අපිට භාර දෙන්න.+ ඔවුන්ව මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වුණු මේ කැළැල ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපි එහෙම කළොත් විතරයි.”+ එහෙත් බෙන්ජමින්වරුන් තම සහෝදරයන් වූ ඊශ්‍රායෙල්වරුන්ගේ ඉල්ලීම ගණනකටවත් ගත්තේ නැත.+
9 ගිබෙයා නගරයේ වැසියන් මෙන්+ ඔවුහුද සහමුලින්ම පිරිහී ඇත.+ දෙවි ඔවුන්ගේ පාප සිහි කර+ ඔවුන්ට දඬුවම් කරනු ඇත.
9 “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+