1 සාමුවෙල් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට විරුද්ධව පව් කළොත්+ දෙවිට පුළුවන් ඔහු වෙනුවෙන් මැදිහත් වෙන්න.+ නමුත් මනුෂ්‍යයෙක් යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළොත්+ ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්නේ කවුද?”+ නමුත් ඔවුහු තම පියාගේ හඬට සවන් දුන්නේ නැත.+ මන්ද යෙහෝවා දෙවි ඒ වන විටත් ඔවුන්ව මරණයට පත් කිරීමට තීරණය කර තිබිණ.+ හිතෝපදේශ 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+ හොෂෙයා 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ගිබෙයා නගරයේ වැසියන් මෙන්+ ඔවුහුද සහමුලින්ම පිරිහී ඇත.+ දෙවි ඔවුන්ගේ පාප සිහි කර+ ඔවුන්ට දඬුවම් කරනු ඇත. හොෂෙයා 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+ රෝම 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+
25 මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට විරුද්ධව පව් කළොත්+ දෙවිට පුළුවන් ඔහු වෙනුවෙන් මැදිහත් වෙන්න.+ නමුත් මනුෂ්‍යයෙක් යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළොත්+ ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්නේ කවුද?”+ නමුත් ඔවුහු තම පියාගේ හඬට සවන් දුන්නේ නැත.+ මන්ද යෙහෝවා දෙවි ඒ වන විටත් ඔවුන්ව මරණයට පත් කිරීමට තීරණය කර තිබිණ.+
29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+
9 ගිබෙයා නගරයේ වැසියන් මෙන්+ ඔවුහුද සහමුලින්ම පිරිහී ඇත.+ දෙවි ඔවුන්ගේ පාප සිහි කර+ ඔවුන්ට දඬුවම් කරනු ඇත.
9 “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+
18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+