යූද් 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.
9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.