30 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මා සියලුදෙනාව විනිශ්චය කරන්නේ ඔවුන් එකිනෙකා ක්‍රියා කරන ආකාරයට අනුවය.+ එබැවින් ඔබ අතින් සිදු වූ සියලු වැරදි ගැන පසුතැවිලි වී ඒවායින් ඉවත් වන්න.+ එවිට ඔබේ විනාශයට හේතු විය හැකි කිසි වරදක් ඔබ අතින් සිදු වන්නේ නැත.+