ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 12:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 නමුත් ඔබ මුරණ්ඩු වී දිගින් දිගටම දුෂ්ටකම් කළොත් ඔබත් ඔබේ රජුත්+ විනාශ වන බව නම් නිසැකයි.”+

  • හිතෝපදේශ 29:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+

  • දානියෙල් 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 අපි ඔබට විරුද්ධව කැරලිගසමින්+ පව් කළා.+ අපි ඔබේ ආඥාවලට හා තීන්දුවලට විරුද්ධ වෙමින් දුෂ්ට ලෙස ක්‍රියා කළා.+

  • හොෂෙයා 13:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “සමාරියේ වැසියන් ඇත්තෙන්ම කැරලිගැසුවේ ඔවුන්ගේම දෙවිට විරුද්ධවය.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න සිදු වෙයි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.+ ඔවුන්ගේ දරුවෝ පොළොවේ ගසා මරනු ලබන්නෝය.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න