2 සාමුවෙල් 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ දාවිත් රජ තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කළේය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය.+ 1 රාජාවලිය 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.
15 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ දාවිත් රජ තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කළේය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය.+
28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.