යෙසායා 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි මට මෙසේ කියා තිබේ. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක්+ මෙන් තව අවුරුද්දකින් කේදාර්+ ගෝත්‍රිකයන්ගේ තේජස මුළුමනින්ම පහ වී යයි.
16 යෙහෝවා දෙවි මට මෙසේ කියා තිබේ. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක්+ මෙන් තව අවුරුද්දකින් කේදාර්+ ගෝත්‍රිකයන්ගේ තේජස මුළුමනින්ම පහ වී යයි.