හිතෝපදේශ 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+ හිතෝපදේශ 21:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+ යෙසායා 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ෂොවන්+ නගරයේ පාලකයෝ මෝඩයෝය. පාරාවෝගේ උපදේශකයන් අතරේ සිටින බුද්ධිමත්ම අයද මෝඩ උපදෙස් දෙති.+ එසේනම් පාරාවෝ ඉදිරියට ගොස්, “මගේ පියවරුන් බුද්ධිමත් අය” කියාද, “මම පුරාණයේ සිට පැවත ආ රජවරුන්ගේ පුත්‍රයෙක්” කියාද ඔබ කියන්නේ කෙසේද? 1 කොරින්ති 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එලෙසම, “ප්‍රඥාවන්තයන්ගේ තර්ක විතර්ක නිෂ්ඵල දේවල් බව යෙහෝවා දෙවි දන්නේය”+ කියාද ලියා තිබේ.
11 ෂොවන්+ නගරයේ පාලකයෝ මෝඩයෝය. පාරාවෝගේ උපදේශකයන් අතරේ සිටින බුද්ධිමත්ම අයද මෝඩ උපදෙස් දෙති.+ එසේනම් පාරාවෝ ඉදිරියට ගොස්, “මගේ පියවරුන් බුද්ධිමත් අය” කියාද, “මම පුරාණයේ සිට පැවත ආ රජවරුන්ගේ පුත්‍රයෙක්” කියාද ඔබ කියන්නේ කෙසේද?