යෙසායා 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඊජිප්තුවරුන්ව කෲර ස්වාමියෙකුගේ අතට හසු කර දෙන්නෙමි. දරුණු රජෙක් ඔවුන්ව පාලනය කරයි.”+ එසේ පවසන්නේ සැබෑ ස්වාමීන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිය. යෙරෙමියා 46:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට සොයන අයගේ අතටත් බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතටත්+ ඔහුගේ සේවකයන්ගේ අතටත් මම ඔවුන්ව හසු කර දෙන්නෙමි. නමුත් කලක් ගත වූ පසු නැවතත් සෙනඟ ඊජිප්තු දේශයේ පෙර මෙන් ජීවත් වනු ඇත.’+ එසකියෙල් 30:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මෙසේ, මම ඊජිප්තුවට විරුද්ධව මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.’”
4 මම ඊජිප්තුවරුන්ව කෲර ස්වාමියෙකුගේ අතට හසු කර දෙන්නෙමි. දරුණු රජෙක් ඔවුන්ව පාලනය කරයි.”+ එසේ පවසන්නේ සැබෑ ස්වාමීන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවිය.
26 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට සොයන අයගේ අතටත් බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතටත්+ ඔහුගේ සේවකයන්ගේ අතටත් මම ඔවුන්ව හසු කර දෙන්නෙමි. නමුත් කලක් ගත වූ පසු නැවතත් සෙනඟ ඊජිප්තු දේශයේ පෙර මෙන් ජීවත් වනු ඇත.’+
19 මෙසේ, මම ඊජිප්තුවට විරුද්ධව මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.’”