ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 23:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+

      මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+

      දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.

      ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+

  • ද්විතීය කතාව 32:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 මාගේ හස්තය ඔසවා,*

      “සදාකල් වාසය කරන ජීවමාන දෙවි මමය”+ කියා දිවුරන්නෙමි.+

  • ආමොස් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මම මගේම නමින් දිවුරන්නෙමි.+ යාකොබ්ගේ උඩඟුකම මට පිළිකුලකි.+ ඔහුගේ රාජකීය බලකොටු දෙස බලන්නවත් මම කැමති නැත.+ ඒ නගරයත් එහි ඇති සියල්ලත් මම සතුරන්ගේ අතට භාර දෙන්නෙමි.+

  • හෙබ්‍රෙව් 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එලෙසම දෙවි තමන් කළ පොරොන්දුව දිවුරුමක් මගින් සහතික කළේය. එසේ කළේ තම පොරොන්දුවට උරුමකම් කියන අයට+ තම අරමුණ වෙනස් නොවන බව+ වඩාත් පැහැදිලිව තහවුරු කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න