ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 137:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+

      ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+

      තැනැත්තා සන්තෝෂවත්ය.+

  • යෙරෙමියා 50:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+

  • යෙරෙමියා 51:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+

  • යෙරෙමියා 51:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් බැබිලෝනිවරුන් හා කල්දිය දේශයේ වැසියන් ඔබේ ඇස් ඉදිරියේම සියොන්හිදී කළ දුෂ්ටකම්වලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • එළිදරව් 18:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇය කළ ලෙසම ඇයටත් කරන්න.+ ඇය කළ දේ මෙන් දෙගුණයක් එසේය, දෙගුණයක් ඇයට කරන්න.+ ඇය කුසලානයට+ දැමූ මිශ්‍රණය මෙන් දෙගුණයක්+ ඇයට දෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න