ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 16:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම යාසෙර් නගරය ගැන හඬා වැලපෙන ලෙසම සිබ්මා නගරයේ මිදි වගාව ගැනද හඬා වැලපෙමි.+ හෙෂ්බොන්+ හා එලෙයාලෙ+ නුවරේ වැසියෙනි, මගේ දෙනෙතින් කඩා හැළෙන කඳුළුවලින් ඔබේ නුවර තෙමී යයි. මන්ද ගිම්හාන කාලයේදීත් අස්වැන්න නෙළන කාලයේදීත් ප්‍රීති නාද වෙනුවට දැන් ඇසෙන්නේ කෑගසන ශබ්දය පමණි.+

  • යෙරෙමියා 48:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මෝවබ් දේශයෙන් හා පලතුරු වතුවලින් ඇසුණු ප්‍රීති ඝෝෂාව දැන් පහව ගොසින්ය.+ මිදි මඩින යන්ත්‍රයෙන් වෑස්සෙන වයින් සිඳී යෑමට මම සැලැස්වූවෙමි.+ මින් මත්තට කිසිවෙක් ප්‍රීති ඝෝෂා නඟමින් මිදි පාගන්නේ නැත. ඔවුන් ඝෝෂා නැඟුවත් එය ප්‍රීතියෙන් නඟන හඬක් නොවේ.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න