යෙරෙමියා 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රීති ඝෝෂාවද+ මනාලයාගේ හා මනාලියගේ හඬද+ තවදුරටත් ඔවුන් අතරෙන් නොඇසීමට සලස්වන්නෙමි. ඇඹරුම් ගලේ ශබ්දයත්+ පහනේ ආලෝකයත්+ මම ඔවුන් අතරෙන් තුරන් කර දමන්නෙමි. යෝවෙල් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිදිවැල මැලවී, අත්තික්කා ගස වියළී ගොස් ඇත. දෙළුම්, ඇපල්, තාල ගස් ඇතුළු කෙතේ සියලු ගස් වියළී ගොස් ඇත.+ දැන් සියලුදෙනාගේ සතුට ගිලිහී ගොසින්ය.+
10 ප්‍රීති ඝෝෂාවද+ මනාලයාගේ හා මනාලියගේ හඬද+ තවදුරටත් ඔවුන් අතරෙන් නොඇසීමට සලස්වන්නෙමි. ඇඹරුම් ගලේ ශබ්දයත්+ පහනේ ආලෝකයත්+ මම ඔවුන් අතරෙන් තුරන් කර දමන්නෙමි.
12 මිදිවැල මැලවී, අත්තික්කා ගස වියළී ගොස් ඇත. දෙළුම්, ඇපල්, තාල ගස් ඇතුළු කෙතේ සියලු ගස් වියළී ගොස් ඇත.+ දැන් සියලුදෙනාගේ සතුට ගිලිහී ගොසින්ය.+