උත්පත්ති 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොව හිස්ව, පාළුව තිබුණේය. මහා ජල කඳට+ ඉහළින් අන්ධකාරය විය. දෙවිගේ බලය ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින්+ තිබුණේය. ගීතාවලිය 136:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තමා සතු මහත් බලය අප වෙනුවෙන් යොදාගත් තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය. යෙරෙමියා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+
2 පොළොව හිස්ව, පාළුව තිබුණේය. මහා ජල කඳට+ ඉහළින් අන්ධකාරය විය. දෙවිගේ බලය ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින්+ තිබුණේය.
12 තමා සතු මහත් බලය අප වෙනුවෙන් යොදාගත් තැනැත්තාණන්ට ස්තුති කරන්න.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය. යෙරෙමියා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+
17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+