උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. 1 රාජාවලිය 8:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මේ ගෘහය දෙසට හැරී යාච්ඤා කළොත් එසේය, ඔබේ ශ්‍රේෂ්ඨ නාමය+ ගැනත් ඔබේ මහත් බලය+ ගැනත් ඔබ දෑත් විදහා කරන උපකාර ගැනත් අසා ඔහු මේ ගෘහයට පැමිණ යාච්ඤා කළොත්+ 2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. ගීතාවලිය 102:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඈත අතීතයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය.+ඔබේ දෑතින් අහස නිර්මාණය කළෙහිය.+ යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි. යෙරෙමියා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+ යෙරෙමියා 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ‘මාගේ අතිමහත් බලයෙන්+ මේ පොළොවත්+ මෙහි ජීවත් වන මනුෂ්‍යයන්වත්+ මෙහි සැරිසරන සතුන්වත්+ මම සෑදූවෙමි. ඒ නිසා මට සුදුසුයි කියා සිතෙන කෙනෙකුට මේ දේවල් භාර දීමට මට අයිතියක් තිබේ.+ එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
42 මේ ගෘහය දෙසට හැරී යාච්ඤා කළොත් එසේය, ඔබේ ශ්‍රේෂ්ඨ නාමය+ ගැනත් ඔබේ මහත් බලය+ ගැනත් ඔබ දෑත් විදහා කරන උපකාර ගැනත් අසා ඔහු මේ ගෘහයට පැමිණ යාච්ඤා කළොත්+
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.
12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+
5 ‘මාගේ අතිමහත් බලයෙන්+ මේ පොළොවත්+ මෙහි ජීවත් වන මනුෂ්‍යයන්වත්+ මෙහි සැරිසරන සතුන්වත්+ මම සෑදූවෙමි. ඒ නිසා මට සුදුසුයි කියා සිතෙන කෙනෙකුට මේ දේවල් භාර දීමට මට අයිතියක් තිබේ.+
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”