ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය.+ දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ.+ පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.+

  • එස්රා 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සයිරස් රජද යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් භාණ්ඩ ඔවුන්ට නැවත භාර දුන්නේය.+ මීට පෙරාතුව ඒ භාණ්ඩ යෙරුසලමේ සිට රැගෙන ආ නෙබුකද්නෙෂර් රජු+ තමන් ඇදහූ දෙවියන්ගේ දේවාලයෙහි ඒවා තබා තිබිණ.+

  • යෙරෙමියා 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න