විලාප ගී 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මඟ තොටේ යන කිසිවෙකුට මා විඳින වේදනාව ගැන කිසි හැඟීමක් නැද්ද?+යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී මා පිටට ගෙනා විපත්තිය දෙස බලන්න.+මේ වගේ මහත් වේදනාවක් විඳින කෙනෙක් තවත් සිටියිද?+ දානියෙල් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+ මතෙව් 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ+ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක්+ එදාට පැමිණෙයි.
12 මඟ තොටේ යන කිසිවෙකුට මා විඳින වේදනාව ගැන කිසි හැඟීමක් නැද්ද?+යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී මා පිටට ගෙනා විපත්තිය දෙස බලන්න.+මේ වගේ මහත් වේදනාවක් විඳින කෙනෙක් තවත් සිටියිද?+
12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+