16 එවිට යෙහෝවා දෙවිට ගරුබිය ඇති අය+ එකිනෙකා සමඟ කතා කළෝය. යෙහෝවා දෙවි ඔවුන් කතා කළ දේවලට හොඳින් අවධානය දුන්නේය.+ ඉන්පසු දෙවි තම මතකයේ සිටින අයගේ නම් ලියවිල්ලක සටහන් කිරීමට අණ කළේය.+ යෙහෝවා දෙවිගේ නාමය සිහි කරමින්+ ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම් එහි ලියන ලදි.