ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 55:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+

  • මීකා 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත.

  • 2 කොරින්ති 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන්+ වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය.+ සියලු සැනසිල්ලේ දෙවි ඔහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න