යෙරෙමියා 44:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔවුන් පිටට යහපත නොව විපත්ති ගෙන ඒමට මම බලා සිටිමි.+ ඊජිප්තුවේ ජීවත් වන යුදෙව්වරු සියලුදෙනාම කඩුවෙන් හා සාගතයෙන් පහර කා විනාශ වී යනු ඇත.+ දානියෙල් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “යෙහෝවා දෙවියනි, ඔබ සුදුසු කාලය පැමිණෙන තෙක් බලා සිට විපත්තිය අප පිටට ගෙනාවා.+ යෙහෝවා දෙවියනි, ඔබගේ සෑම ක්‍රියාවක්ම ධර්මිෂ්ඨයි. නමුත් අපි ඔබේ හඬට සවන් දුන්නේ නැහැ.+
27 ඔවුන් පිටට යහපත නොව විපත්ති ගෙන ඒමට මම බලා සිටිමි.+ ඊජිප්තුවේ ජීවත් වන යුදෙව්වරු සියලුදෙනාම කඩුවෙන් හා සාගතයෙන් පහර කා විනාශ වී යනු ඇත.+
14 “යෙහෝවා දෙවියනි, ඔබ සුදුසු කාලය පැමිණෙන තෙක් බලා සිට විපත්තිය අප පිටට ගෙනාවා.+ යෙහෝවා දෙවියනි, ඔබගේ සෑම ක්‍රියාවක්ම ධර්මිෂ්ඨයි. නමුත් අපි ඔබේ හඬට සවන් දුන්නේ නැහැ.+