ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ මට විරුද්ධව බොහෝ ද්‍රෝහිකම් කළෝය” කියා යෙහෝවා දෙවි පවසන්නේය.+

  • යෙරෙමියා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ වදන්වලට කිසිසේත් ඇහුම්කන් නොදී වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි මාර්ගයටම ඔවුහුද හැරී ගියෝය.+ මුතුන්මිත්තන් සමඟ මා ඇති කරගත් ගිවිසුම ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ කඩ කළෝය.+

  • එසකියෙල් 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු මට මෙසේද පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මේ දේවල් දුටුවාද? යූදාහි වැසියන් මෙහි කරන පිළිකුල්සහගත දේවල් සැහැල්ලුවට ගත හැකිද? ඔවුන් මුළු දේශයම සැහැසියාවෙන් පුරවා තිබේ.+ ඔවුහු මාගේ මුහුණ ඉදිරියෙහිම අශික්ෂිත දේ* තබමින් නැවත නැවතත් මාව උදහස් කරති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න