යෙරෙමියා 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+ යෙරෙමියා 33:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙරෙමියා, මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිරගෙයි භාරකරුවන් යටතේ සිටියදී+ දෙවන වරටත් යෙහෝවා දෙවිගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.
2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+
33 යෙරෙමියා, මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිරගෙයි භාරකරුවන් යටතේ සිටියදී+ දෙවන වරටත් යෙහෝවා දෙවිගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.