නෙහෙමියා 3:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ආධාරක බැම්ම ඉදිරියේ තිබුණු කොටසේ සිට රජමාලිගාවට+ ළඟින් තිබූ මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව දක්වා ඌසයිගේ පුත් පාලල් අලුත්වැඩියා කළේය. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුත් පෙදායාය. යෙරෙමියා 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+ යෙරෙමියා 37:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එබැවින් ශෙදකියා රජ, යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙස අණ කළේය.+ නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම+ යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින් ලැබිණ.+ ඔහු සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+ යෙරෙමියා 38:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙරුසලම යටත් කරගත් දවස දක්වාම+ යෙරෙමියා මුරකරුගේ මළුවේ කල් ගෙවීය.+ පවසා තිබූ සෑම දෙයක්ම යෙරුසලම යටත් කරගත් දවසේදී එලෙසම ඉටු විය.+
25 ආධාරක බැම්ම ඉදිරියේ තිබුණු කොටසේ සිට රජමාලිගාවට+ ළඟින් තිබූ මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව දක්වා ඌසයිගේ පුත් පාලල් අලුත්වැඩියා කළේය. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුත් පෙදායාය.
2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+
21 එබැවින් ශෙදකියා රජ, යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙස අණ කළේය.+ නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම+ යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින් ලැබිණ.+ ඔහු සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+
28 යෙරුසලම යටත් කරගත් දවස දක්වාම+ යෙරෙමියා මුරකරුගේ මළුවේ කල් ගෙවීය.+ පවසා තිබූ සෑම දෙයක්ම යෙරුසලම යටත් කරගත් දවසේදී එලෙසම ඉටු විය.+