ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ආධාරක බැම්ම ඉදිරියේ තිබුණු කොටසේ සිට රජමාලිගාවට+ ළඟින් තිබූ මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව දක්වා ඌසයිගේ පුත් පාලල් අලුත්වැඩියා කළේය. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුත් පෙදායාය.

  • යෙරෙමියා 33:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙරෙමියා, මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිරගෙයි භාරකරුවන් යටතේ සිටියදී+ දෙවන වරටත් යෙහෝවා දෙවිගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.

  • යෙරෙමියා 37:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එබැවින් ශෙදකියා රජ, යෙරෙමියාව සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක තබන ලෙස අණ කළේය.+ නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම+ යෙරෙමියාට රොටි සාදන්නන්ගේ වීථියෙන් දිනපතාම රොටියක් බැගින් ලැබිණ.+ ඔහු සිරගෙයි භාරකරුවන් යටතේ මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+

  • යෙරෙමියා 38:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යෙරුසලම යටත් කරගත් දවස දක්වාම+ යෙරෙමියා මුරකරුගේ මළුවේ කල් ගෙවීය.+ පවසා තිබූ සෑම දෙයක්ම යෙරුසලම යටත් කරගත් දවසේදී එලෙසම ඉටු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න