2 රාජාවලිය 25:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ලොකු කුඩා සියලුදෙනා ඇතුළු හමුදාපතීහුද කල්දිවරුන්ට භය වී+ ඊජිප්තුවට පලා ගියෝය.+ යෙසායා 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+ යෙරෙමියා 42:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපි ඊජිප්තු දේශයට යනවා.+ එහිදී අපිට යුද්ධ ප්‍රකාශ කරන හොරණෑවේ ශබ්දය අසන්නවත් යුද්ධ දකින්නවත් සිදු වෙන්නේ නැහැ. අපිට බඩගින්නේ ඉන්න වෙන්නෙත් නැහැ. අපි එහිම ජීවත් වෙනවා’+ කියා පැවසුවොත් යෙරෙමියා 43:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු නොවූ ඔවුහු ඊජිප්තු දේශයට පැමිණියෝය.+ ඔවුහු තාහ්පනේස් නම් නගරය දක්වාම ගියෝය.+
2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+
14 අපි ඊජිප්තු දේශයට යනවා.+ එහිදී අපිට යුද්ධ ප්‍රකාශ කරන හොරණෑවේ ශබ්දය අසන්නවත් යුද්ධ දකින්නවත් සිදු වෙන්නේ නැහැ. අපිට බඩගින්නේ ඉන්න වෙන්නෙත් නැහැ. අපි එහිම ජීවත් වෙනවා’+ කියා පැවසුවොත්
7 යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු නොවූ ඔවුහු ඊජිප්තු දේශයට පැමිණියෝය.+ ඔවුහු තාහ්පනේස් නම් නගරය දක්වාම ගියෝය.+