යෙසායා 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන්ගේ පාලකයෝ ෂොවන්+ නගරයට පැමිණ සිටිති. ඔවුන්ගේ පණිවිඩකරුවෝ හනේස් ප්‍රදේශය දක්වාම ගොස් ඇත. යෙරෙමියා 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නොෆ්+ සහ තාහ්පනේස්+ නගරවල වැසියෝ ඔබේ දේශය කොල්ල කා එය නැති නාස්ති කර දමති.*+ යෙරෙමියා 44:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය. එසකියෙල් 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+
44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.
18 ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+