උත්පත්ති 35:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රාකෙල් මිය ගිය පසු එෆ්‍රාත් හෙවත් බෙත්ලෙහෙම+ වෙතට යන මාර්ගය අසල ඇයව භූමදානය කරනු ලැබීය. විනිශ්චයකරුවෝ 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ අතරතුර තරුණ ලෙවීවරයෙක්+ යූදා ගෝත්‍රයට අයත් බෙත්ලෙහෙම් නුවරේ+ වාසය කරමින් සිටියේය. 1 ලේකම් 2:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 බෙත්ලෙහෙම්ගේ+ පියා* වූ සල්මා හා බෙත්-ගාදෙර්ගේ පියා* වූ හාරෙෆ්ය.