ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මිස්‍රයිම්ගේ+ පුත්‍රයන් නම් ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+

  • 1 ලේකම් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මිස්‍රයිම්ගේ පුත්‍රයන් නම් ලූදිම්,+ අනාමිම්, ලෙහාබිම්, නප්තුහිම්,+

  • යෙසායා 66:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “මම ඔවුන් ඉදිරියේ ලකුණක් දිස් වීමට සලස්වා+ බේරාගනු ලැබූ සමහර අයව ජාතීන් අතරට යවන්නෙමි.+ දක්ෂ දුනුවායන් සිටින තර්ෂිෂ්,+ පූල් හා ලුද්+ යන දේශ වෙතටත් තූබල් හා යාවාන්+ යන දේශ වෙතටත් දුර ඈත පිහිටි දූපත්+ වෙතටත් මම ඔවුන්ව යවමි. මා ගැන අසා නැති, මාගේ තේජස දැක නැති+ ඒ ජාතීන් අතරේ ඔවුහු මා ගැන ප්‍රකාශ කරමින් මාව ගෞරවයට පත් කරති.+

  • එසකියෙල් 30:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉතියෝපියාවේ වැසියන්ද+ පූට්,+ ලුද් හා කුබ් ජාතිකයන්ද වෙනත් දේශවලින් පැමිණි සියලු ජාතීන්ද+ දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින ජනයාද කඩුවෙන් මැරුම් කනවා ඇත.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න